ආසාදිතයන් ගණන 884 ක් දක්වා ඉහළට

දිනය තුල මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද පස්වරුවේ තවත් ආසාදිතයන් 5 දෙනකු වාර්තාවූ බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
ඒ අනුව සමස්ථ ආසාදිතයන් ගණන 884 ක් බවට පත්ව තිබෙනවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.