රුසියාවෙන් වලස් සුනඛයෙක් හමුවෙයි / ඇත්ත කතාව මෙන්න

වලසා හා සුනඛයා යනු එකිනෙකට සමාන නොවන සත්ත්ව කොට්ඨාශ 2ක් වනවා. කෙසේ වෙතත් එම දෙකොට්ඨාශය එක්වීමෙන් නව සත්ත්වයකු බිහිවිය හැකිද ? ලොව පුරා විද්‍යාඥයන් දෙමුහුනු සතුන් බිහිකරන බව ප්‍රකට කරුණක් වුවද වනාන්තරයේදී එසේ ස්වාභාවිකව බිහිවූ බව කියන වලස් සුනඛයෙකු රුසියාවෙන් හමුව තිඛෙනවා. මෙම සත්ත්වයා වලසකු වුවද සිරුරෙන් වැඩි කොටසක් සමාන වන්නේ සුනඛයකුටයි. මේ ඒ පිළිබද විස්මිත කතාවයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.