අමතර රාජකාරී දීමනා ඉහළ නැංවීම සඳහා වූ යෝජනා මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පල කරමින් දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිඛෙනවා.
එම දීමනාව අවසන් වරට සංශෝධනය වී ඇත්තේ 2013 වසරේදී වන අතර අනෙකුත් රාජ්‍ය සේවකයින්ගේ දීමනා ඉහළ නැංවීම සිදු වුවද  වෛද්‍යවරුන්ගේ පමණක් දීමනා ඉහළ නැංවීමට අදාළ කටයුතු මේ වන තෙක් ක්‍රියාත්මක කර නොමැති බව එම සංගමය සදහන් කරනවා.
ඒ අනුව ජනවාරි මාසයට පෙර ඉල්ලීම් නොලැබුණහොත් වර්ජනයකට යන බවයි සංගමය අවධාරණය කරන්නේ.
20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.