ගල්ගමුවේ “ දළ පූට්ටුවා” නැමැති හස්තියා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ජනවාරි 9 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිඛෙනවා.
ඒ සැකකරුවන් මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
දළ හා ගජමුතු ලබා ගැනීමේ අරමුණින් මෙම අපරාධය සිදුකර ඇති බවයි සදහන් වන්නේ.
කහල්ල, පල්ලේකැලේ රක්ෂිතයේ හොරොව් වැවට ඉහළින් පිහිටි ප්‍රදේශයක තිබී ඇත් දළ සහ ගජමුතු ලබාගැනීම සඳහා ඝාතනය කළ බව කියන “ දල පූට්ටුවා” ගේ සිරුර වනජීවී නිලධාරීන් විසින් පසුගියදා සොයාගනු ලැබුවා.
ඉන් පසුවයි සිද්ධියේ සැකකරුවන් 8 දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ.
23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.