අගමැති කොරෝනා මරණ භූමදානයට එකඟවූයේ නැහැ / පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරියක් කියයි – Video

Sri Lanka

කොරෝනා ආසාදනය වී මරණයට පත්වන පුද්ගලයන්ගේ මරණ භූමදානය කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා එකගතාවය පළ නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එම පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන මහත්මිය මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.



Lanka A News

82180

ආසාදිතයන්

77625

සුවය ලැබූ

4096

ප්‍රතිකාර ලබන

464

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *