කොරෝනා ආසාදිතයන් ගණන 960 ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන නව කොරෝනා ආසාදිතයන් ගණන 960 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ ගතවූ පැය 24 තුල ආසාදිතයන් 25 දෙනකු හමුවීම සමගයි.
ඉන් 23 ක් නාවික සෙබළුන් වන අතර නිරෝධායන මධ්‍යස්ථානවල රදවා සිටි දෙදෙනකුද මේ අතරට ඇතුලත්.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.