

තවමත් මෙරට තුල එක් කොරෝනා ආසාදිතයකුගෙන් ආසාදිතයන් දෙදෙනකුට බෝවන මට්ටමක් කරා වසංගත අවදානම ව්‍යාප්තවී නොමැති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ එක් ආසාදිතයකු මගින් එක් අයකු හා දෙදෙනකු අතර මට්ටමකින් පමණක් රෝගය ව්‍යාප්තවීමේ මට්ටමක් මෙරට තුල පවතින බවයි.
මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්‍රතිකාර ලබන
476