අද දිනයේ මෙතෙක් ආසාදිතයන් නැහැ

අද දිනය තුල මේ දක්වා කිසිදු නව කොරෝනා ආසාදිතයකු මෙතෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
ඒ අනුව මේ දක්වා වාර්තාවන ආසාදිතයන් ගණන 960ක්.

9081

ආසාදිතයන්

4075

සුවය ලැබූ

4987

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.