අමෙරිකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව අද 90,000 ක් ඉක්මවා ගියා.

ඒ ඊයේ (16) දිනයේදී වාර්තාවූ මරණ 1,218 ක් සමගයි.

අද වනවිට සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන ලක්ෂ 47 ඉක්මවන අතර වාර්තාවන මරණ සංඛ්‍යාව තුන් ලක්ෂ දොළොස් දහසකට අධිකයි.

අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් ගණන ලක්ෂ 15 ඉක්මවා ගොස් තිබෙනවා.

 

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.