2017 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද මධ්‍යම රාත්‍රියේ දී අන්තර්ජාලයට මුදා හැරීමට සැලසුම් කර තිඛෙනවා.
මීට අමතරව පෞද්ගලික අයඳුම්කරුවන්ගේ ප්‍රතිඵල හෙට දිනයේදී තැපෑලට නිකුත් කිරීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

22501

ආසාදිතයන්

16226

සුවය ලැබූ

6168

දැනට රෝගීන්

107

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.