කොරෝනා ආසාදිතයන් ගණන 970ක් තෙක් ඉහළ යයි

අද දිනයේ මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 10ක් බවට පත්ව තිබෙනවා.
ඒ අනුව සමස්ථ ආසාදිතයන් ගණන සටහන් වන්නේ 970 ක් ලෙසයි.
සැක සහිත රෝගීන් 209 ක්ද මේ වන විට රෝහල්ගත කර නිරීක්ෂණය යටතේ පසුවනවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.