අද දිනය තුල ආසාදිතයන් 21ක් /කොරෝනා ආසාදිතයන් ගණන 981 යි

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 11 දෙනකු හදුනාගෙන තිබෙනවා.
ඒ අනුව දිනය තුල මේ දක්වා වාර්තාවන ආසාදිතයන් ගණන 21ක් බවටයි පත්ව ඇත්තේ.
මේ සමග සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 981 ක් බවට පත්වනවා.
ඒ අතරින් මේ දක්වා සුවය ලැබූ ආසාදිතයන් ගණන 538 ක්.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.