ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා නික්ම යයි

Sri Lanka

ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බවටයි ඔහුගේ පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ.
මියයන විට ඔහු 56 හැවිරිදි වියේ පසුවූ ජයලාල් රෝහණ මහතා ඉසුරු යෝගය ඇතුළු නිර්මාණ රැසකින් ජනතාවගේ ආදරය දිනාගනු ලැබුවා.

 

Lanka A News

79999

ආසාදිතයන්

74299

සුවය ලැබූ

5255

ප්‍රතිකාර ලබන

445

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *