ශ්රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 1020 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දිනය තුල මේ දක්වා වාර්තාවන ආසාදිතයන් ගණන 28ක් වනවා.
මේ විට සුවය ලබා ඇති ආසාදිතයන් ගණන 569ක්.
තවත් ආසාදිතයන් 442 නකු මේ වන විට ප්රතිකාර ලබමින් පසුවනවා.
53408
ආසාදිතයන්
45820
සුවය ලැබූ
7324
දැනට රෝගීන්
270