දේශීය පුවත් ප්‍රධාන-පුවත් වැඩියෙන් නැරඹූ

කොරෝනා ආසාදිතයන් ගණන 1020ක් තෙක් ඉහළට / දිනයේ මේ දක්වා 28 යි

බෙදා හරින්න :

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් ගණන 1020 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දිනය තුල මේ දක්වා වාර්තාවන ආසාදිතයන් ගණන 28ක් වනවා.
මේ විට සුවය ලබා ඇති ආසාදිතයන් ගණන 569ක්.
තවත් ආසාදිතයන් 442 නකු මේ වන විට ප්‍රතිකාර ලබමින් පසුවනවා.

53408

ආසාදිතයන්

45820

සුවය ලැබූ

7324

දැනට රෝගීන්

270

මරණ

බෙදා හරින්න :

Similar Posts