දුම්රියේ ගමන් කිරීමේ සීමා ඉවතට

වැඩි පිරිසක් සෞඛ්‍යාරක්ෂිතව දුම්රියෙන් ප්‍රවාහනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළේ වෙනසක් සිදුකරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව මගී ප්‍රවාහනය තවත් විධිමත් කිරීමට හැකිවනු ඇති බවයි ඒ මහතා කියාසිටින්නේ.  (ITN)

2076

ආසාදිතයන්

1903

සුවය ලැබූ

162

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.