පොල් ගෙඩියක් අලෙවි කළහැකි උපරිම සිල්ලර මිල රුපියල් හැත්තෑ පහක් වශයෙන් ගැසට් කර ඇති බැවින් නියමිත මිලට වඩා පොල් අලෙවි කරන වෙළඳුන්ට එරෙහිව නඩු පවරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

ඒ අතර වැඩි මිලට පොල් අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් 1977 අංකයට දුරකතන ඇමතුමක් ලබා දුනහොත් ඒ සම්බන්ධ වැටලීම් කළ හැකි බවයි අධිකාරිය දන්වා ඇත්තේ.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

90

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.