බී බී සී -BBC නාලිකාව චීනයේ තහනම් කරයි

Sri Lanka

චීනය විසින් සිට රට තුල බී බී සී – BBC නාලිකාව තහනම් කර තිබෙනවා.
ඒ චීනයේ උයිගර් ජන කොටස් බලහත්කාරයෙන් රදවා සිටීම හා එම කාන්තාවන් කඳවුරු තුලදී දූෂණයට ලක් කරන බවට බී බී සී ය විසින් සිදුකළ අනාවරණයෙන් පසුවයි.
මේ පිළිබද වාර්තා කරමින් චීනය පෙන්වා දෙන්නේ මාධ්‍ය නියාමන කොන්දේසි උල්ලංඝනය කිරීම හේතුවෙන් එම පියවර ගත් බවයි.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *