107 දෙනකු සහිතව පකිස්ථානයේ මගී ගුවන් යානයක් අනතුරට පත්වෙයි

පකිස්ථානයේ කරච්චි හී දී එරට ජාතික ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් අනතුරට පත්ව තිබෙනවා.
ඒ මගීන් හා කාර්ය මණ්ඩලයේ 107 දෙනකු සහිතවයි.
හදිසි ගොඩබෑමකට අවස්ථා 3කදී පමණ උත්සාහ දැරීමෙන් පසු යානය අනතුරට පත්ව ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත සදහන් කර ඇත්තේ.
අනතුරෙන් මගීන්ට කවරක් සිදුවූයේද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණ කර නැහැ.

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.