භාණ්ඩ වර්ග රැසකට විශේෂ වෙළද භාණ්ඩ බද්දක්

භාණ්ඩ වර්ග රැසකට විශේෂ වෙළද භාණ්ඩ බද්දක් පනවා ඇති බව මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම භාණ්ඩ වර්ග කිහිපයට පරිප්පු, අර්තාපල්, රතු ලූණු, සුදු ලූණු, මිරිස්, සැමන්, සීනි,යෝගට් ද ඇතුළත් වේ.

 

2811

ආසාදිතයන්

2333

සුවය ලැබූ

467

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.