මිනිසත්කම වෙනුවෙන් දිවිදුන් රිස්වාන්ගේ අවසන් කටයුතු අද

ඉහළ කොත්මලේ ජලාශයට පැන දිවි හානිකර ගැනීමට උත්සාහ කළ තරුණිය බේරාගැනීමට ගොස් ජීවිතක්ෂයට පත්වූ දෙදරු පියාගේ අවසන් කටයුතු අද සිදුකෙරෙනවා.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ හමීඩ් රිස්වාන් කොත්මලේ ජලාශයට පැන තිබුණේ 22 හැවිරිදි තරුණියක් බේරාගැනීමටයි.

දේහය පිළිබඳ අවසන් කටයුතු ලිදුල රත්නගිරි පොදු සුසාන භුමියේදී සිදු කිරිමට නියමිත ය.

https://youtu.be/F_LGx9gtRoo

2844

ආසාදිතයන්

2593

සුවය ලැබූ

240

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.