විදුලි බිල ගෙවීමේ දී පාරිභෝගිකයන්ට අසාධාරණයක් නෑ- ඇමති අමරවීර

කොරෝනා කාලසීමාව තුළ දී විදුලිය භාවිතා කළ විදුලි පාරිභෝගිකයින් වෙත ලැබි ඇති විදුලි බිල්පත් ගෙවීමේ දී ඔවුන්ට කිසිදු ආකාරයේ අසාධාරණයක් සිදු නොකිරීමට මේ වන විටත් ක්‍රියාමාර්ග ගෙන ඇතැයි විදුලිබල ඇමති මහින්ද අමරවීර මහතා පවසනවා.

එසේම අවසන් වරට නිකුත් කළ පෙබරවාරි මස බිලට සාපේක්ෂ ව ගෙවීමක් සිදු කළ හැකි බව ද අමාත්‍යවරයා කියා සිටියා.

එසේම ගෙවීම් ප්‍රමාද වීම සම්බන්ධයෙන් දඬයක් හෝ විදුලි කප්පාදුවක් සිදු නොකරන බවද අමාත්‍යවරයා පවසනවා.

මේ වන විටත් විදුලි බිල ගෙවීම සම්බන්ධයෙන් සහන කාලයක් ලබා දී ඇති බවත් පැවසු ඇමතිවරයා ඉදිරියේ දී මාස්පතා විදුලි බිල ලබා දීමට කටයුතු කරන බව ද පැවසුවා.

 

5625

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2172

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.