පාසල් ආරම්භ කරන්නේ දරුවන්ගේ ආරක්ෂාව 100%කින් තහවුරු වූ පසුවයි

පාසල් ආරම්භ කරන්නේ දරුවන්ගේ ආරක්ෂාව 100%කින් තහවුරු වූ පසුව බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

පාසල් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් 26 වනදා පැවැත්වෙන බවද මාතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියා.

5585

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2132

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.