

නිල ඇදුමින් සැරසුණු යුද හමුදා නිලධාරියෙකු සහ සිවිල් පුද්ගලයින් කිහිප දෙනෙකු අතර ඇතිවන සිදුවීමක් සම්බන්ධයෙන් යුද හමුදාව මේ වන විට පුර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නෙවිල් ප්‍රේමරත්න ප්‍රකාශ කළා.
විනය කඩ කරන ඕනෑම හමුදා සාමාජිකයකුට එරෙහිව උපරිම පියවර ගන්නා බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ.
79999
ආසාදිතයන්
74299
සුවය ලැබූ
5255
ප්‍රතිකාර ලබන
445