Covid19 ආසාදිතයන් ගණන 1182ක් තෙක් ඉහළ යයි

අද දිනය තුල මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් ගණන 41ක් බවට පත්ව තිබෙනවා.
ඒ අනුව සම්පූර්ණ ආසාදිතයන් ගණන දැක්වෙන්නේ 1182 ක් ලෙසයි.
ඒ අතරින් වෛරසය සක්‍රීය පිරිස 477ක්. තවත් 695 දෙනකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.