සමාජ දුරස්ථභාවය තබා නොගන්නන් හෙට සිට අත්අඩංගුවට

සමාජ දුරස්ථභාවය තබා නොගෙන කටයුතු කරන පුද්ගලයින් සහ ඊට අනුබල දෙන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එය හෙට(26) සිට ක්‍රියාත්මක කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.