අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 96ක් / මුළු ගණන 1278 යි

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1278 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

ඒ අද දිනය තුල ආසාදිතයන් 96 දෙනකු වාර්තාවන අතර ඉන් 88 දෙනකුම කුවේට් හී සිට මෙරටට පැමිණි පුද්ගලයන්.
අනෙක් 8 දෙනා නාවික හමුදා සාමාජිකයන් වනවා.

 
Today ( 26th May ) Total number up to now 96
Kuwait Returnees 88
Navy Personnel 08

 

5625

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2172

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.