පාසල් විවෘතවන දිනය ගැන අධ්‍යාපන ඇමති කියයි

පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පාසල් විවෘත කරන දිනය ඉදිරියේදි ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ  අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

5585

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2132

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.