ආරුමුගම් තොණ්ඩමන් දිවි ගමනින් නික්මෙයි

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.
ඒ හදිසි හෘදයාබාදයක් හේතුවෙනුයි.තලංගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔහු මිය ගිය බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා තහවුරු කළේ.
රජයන් රැසක අමාත්‍ය ධූර දරා ඇති තොණ්ඩමන් මහතා හිටපු වතුකම්කරු දේශපාලන නායකයකු වන සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ පුත්‍රයකු වනවා.
ඔහු මිය යන විට 55 වන වියේ පසුවුණා.

5585

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2132

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.