බස්නාහිර, දකුණ ,මධ්‍යම හා සබරගමුවට තද වැසි / කාලගුණයෙන් අනාවැකි

බස්නාහිර, දකුණ ,මධ්‍යම හා සබරගමුව යන පළාත්වලට තවදුරටත් තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවූ වැසි ඇති වීමේ ප්‍රවණතාවක්ද පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.