චීනය හොංකොං බලපෑම් නතර නොකළොත් අමෙරිකාවෙන් පාඩමක් / ට්‍රම්ප්

චීනය හොංකොං වෙත එල්ල කරන බලපෑම නතර නොකළහොත් අමෙරිකාවේ ප්‍රතිචාරය ඉදිරි දිනවලදී දැකගත හැකිවනු ඇති බව එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු කියා සිටියේ ගෝලීය ආර්ථික කේන්ද්‍රස්ථානයක් වන හොංකොං වෙත මෙම බලපෑම් එල්ලවීම ලෝකයටම ගැටළු ඇති කළ හැකි බවයි.
ඒ අනුව චීනයට එරෙහි සම්බාධක පැනවීමක් මේ යටතේ සිදුවිය හැකි බවටද අනතුරු අඟවා තිබුණා.
විශේෂයෙන්ම අමෙරිකාවේ අධ්‍යාපනය ලබන ලක්ෂ 4කට ආසන්න චීන සිසුන්ට වීසා අහිමිවීමටද මෙම තත්ත්වය හේතුවනු ඇති බවයි අමෙරිකාව පවසන්නේ.
මේ හරහා ගෝලීය අර්බුධයක් නිර්මාණය විය හැකි බවටද මේ වන විටත් අනතුරු අඟවා තිබෙනවා.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.