සුවය ලැබූ ආසාදිතයන් ගණන 732ක් තෙක් ඉහළ යයි

නව කොරෝනා වෛරසය ආසාදිතව සුවය ලැබු තවත් පුද්ගලයින් 20 දෙනෙක් රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා.
ඒ අනුව සුවය ලැබු මුළු අසාදිතයින් ගණන 732ක්.
එමෙන්ම මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදිත පිරිස 1319 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආසාදිතයින් 577 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.
මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10ක්.

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.