අදත් ආසාදිතයන් 134ක් / මුළු ආසාදිතයන් ගණන 1453 යි

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 1453ක් දක්වා වර්ධනය වී තිබෙනවා. ඒ අද දිනයේදීත් ආසාදිතයන් 134ක් මේ දක්වා වාර්තාවීම සමගයි.
ඒ සමග වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 711 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ දක්වා සුවය ලැබූ ආසාදිතයන් ගණන 732ක්.මේ අතරින් 53 දෙනකු නාවික සෙබළුන් වන අතර තවත් 83 දෙනකු විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයන්.

5585

ආසාදිතයන්

3440

සුවය ලැබූ

2132

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.