කොරෝනා ආසාදිතයන් ගණන 1500 පසුකරයි

අද දිනයේ වාර්තාවූ කොරෝනා ආසාදිතයන් ගණන 34ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ විදෙස්ගතව සිට මෙරටට පැමිණි තවත් ලාංකිකයන් 32 නකු ආසාදිතයන් ලෙස හදුනා ගැනීම සමගයි.
ඒ සමග සමස්ථ ආසාදිතයන් ගණන 1503 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද පස්වරුවේ නාවික හමුදා සාමාජිකයන් දෙදෙනකුද කොරෝනා ආසාදිතයන් බව හදුනා ගැණුනා.

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.