කොටුව ගෆූර් ගොඩනැගිල්ල හුදෙකළා කෙරෙයි

නාවික සෙබලෙකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් කොටුව ගෆූර් ගොඩනැගිල්ල හුදෙකළා කර තිබෙනවා.
ඒ නාවික භටයන් 200 දෙනකු සහිතවයි.
මෙම භට පිරිස් වැලිසර නාවික කදවුරේ භටයන් සදහා සැපයුම් වෙනුවෙන් යොදවා සිටි පිරිසක්.

 

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.