අද ආසාදිතයන් 61ක් / මුළු ගණන 1530 යි

අද දිනයේ වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන් ගණන 61 ක් බවට පත්ව තිබෙනවා.
ඒ නාවික සෙබළුන් 26 ක් හා විදෙස්ගතව සිට පැමිණි ශ්‍රමිකයින් 35 ක් ලෙසයි.
මේ සමග ලංකාවේ සමස්ථ නව කොරෝනා – ආසාදිත සංඛ්‍යාව 1530ක් බවටයි පත්ව ඇත්තේ.

2154

ආසාදිතයන්

1979

සුවය ලැබූ

164

දැනට රෝගීන්

11

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.