

අල්කයිඩා සහ අනෙකුත් ත්‍රස්ත කණ්ඩායම් සමඟ තලේබාන් සංවිධානයට තවමත් සමීප සබඳතා පවතින බව ඇෆ්ගනිස්ථාන විදේශ අමාත්‍යංශය චෝදනා කරනවා.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ වොච්ඩෝග් කණ්ඩායමේ 27 වන වාර්තාවෙන් හෙළි කළ කරුණු ම්ල කර ගනිමිනුයි මෙම චෝදනා එල්ල කර ඇත්තේ.
එක්සත් ජාතීන්ගේ විශ්ලේෂණ සහ සම්බාධක අධීක්ෂණ කණ්ඩායම ඇෆ්ගනිස්ථානයේ තත්වය පිළිබද අධ්‍යයනයකින් පසු මෙම වාර්තාව නිකුත් කර තිබුණා.
එමගින් ඇෆ්ගනිස්ථානය මුල් කරගත් ත්‍රස්තවාදය කළාපයම බලපෑම් කිරීමේ අවදානම පිළිබද අනතුරු අඟවා තිබෙනවා.
82180
ආසාදිතයන්
77625
සුවය ලැබූ
4096
ප්‍රතිකාර ලබන
464