අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 18 ක්

අද දිනය තුල නව කොරෝනා ආසාදිතයන් 18 දෙනකු මෙරටින් හදුනාගෙන තිබෙනවා.
ඒ නාවික සෙබළුන් 7ක් හා විදෙස්ගතව යළි පැමිණි ලාංකිකයන් 11 ක් ලෙසයි.
ඒ අනුව මුළු ආසාදිතයන් ගණන 1548 ක් ලෙසයි සටහන් වන්නේ.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.