අමෙරිකාවේ මෝටර් රථ 100ක් ගැටුණු මාරක රිය අනතුර – Video

Sri Lanka

එක්සත් ජනපදයේ ටෙක්සාස් හී අධිවේගී මාර්ගයකදී ,රථවාහන 100ක් පමණ එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව තිබෙනවා.
අධිවේගී මාර්ගයේදී වේගයෙන් පැමිණි ට්‍රක් රථයක් මෙම අනතුරට මුල් වූ බවයි වොෂින්ටන් පෝස්ට් පුවත්පත පැවසුවේ.
මෙහිදී තුන් දෙනකු මියගොස් , තවත් පිරිසක් බරපතල තුවාල ලබා තිබෙනවා.


මූලාශ්‍ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.

Lanka A News

83552

ආසාදිතයන්

79422

සුවය ලැබූ

3654

ප්‍රතිකාර ලබන

476

මරණ

පුවත යවන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *