

එක්සත් ජනපදයේ ටෙක්සාස් හී අධිවේගී මාර්ගයකදී ,රථවාහන 100ක් පමණ එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව තිබෙනවා.
අධිවේගී මාර්ගයේදී වේගයෙන් පැමිණි ට්රක් රථයක් මෙම අනතුරට මුල් වූ බවයි වොෂින්ටන් පෝස්ට් පුවත්පත පැවසුවේ.
මෙහිදී තුන් දෙනකු මියගොස් , තවත් පිරිසක් බරපතල තුවාල ලබා තිබෙනවා.
මූලාශ්ර සහිත හොඳම තොරතුරු දැනගන්න. ලංකා ඒ නිවුස් සමඟ එක්වන්න.
83552
ආසාදිතයන්
79422
සුවය ලැබූ
3654
ප්රතිකාර ලබන
476