කොරෝනා දෙවන රැල්ලක් පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතුයි

පවත්නා තත්ත්වය තුල නව කොරෝනා වෛරසය පිළිබද වඩාත් සැලකිලිමත් විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.

එම සංගමය විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ කොරෝනා දෙවන රැල්ලක් පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවයි.

 

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.