ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කටයුතු කරන බවට ස්වාධීන මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිඛෙනවා.

විද්යුත් තැපෑල මගින් මැතිවරණ මහලේකම් කාර්යාලයට ලිපියක් යොමුකරමින් ඔහු එබව සඳහන් කර තිබුණා.

ජනාධිපති ලේකම් කාර්යාලය මැතිවරණ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් යොදා ගැනීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ඔහු විසින් අද දින යොමුකර ඇති එම ලිපියේ මෙසේ සඳහන්.

20795

ආසාදිතයන්

14962

සුවය ලැබූ

5743

දැනට රෝගීන්

94

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.