තවත් කොරෝනා ආසාදිතයින් 12ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූ සංඛ්‍යාව 823 දක්වා ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.

 

23484

ආසාදිතයන්

17002

සුවය ලැබූ

6366

දැනට රෝගීන්

116

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.