ගතවූ පැය 24 තුල ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 9900ක් වාර්තාවී තිබෙනවා.
ඒ අනුව සමස්ථ ආසාදිතයන් ගණන දැක්වෙන්නේ දෙලක්ෂ තිස් දහසක් ලෙසයි.
ඉන්දියාවෙන් වාර්තාවන කොරෝනා මරණ 6642 ක් බවට පත්ව ඇති අතර ගතවූ පැය 24 තුල පමණක් නව මරණ 292ක් සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් එරට ආසාදිතයන්ගෙන් සියයට 50ක් පමණ මේ වන විට සුවය ලබා තිබෙනවා.
නවදිල්ලිය හා රාජස්ථාන් ප්‍රාන්තය තුලයි එම වැඩිම ආසාදිතයන් වාර්තාවන්නේ.
පවත්නා තත්ත්වය තුල ඉන්දියාව ගෝලීය කොරෝනා කේන්ද්‍රස්ථානයක් විය හැකි බවටද අනතුරු අගවා තිබෙනවා.

22028

ආසාදිතයන්

15816

සුවය ලැබූ

6113

දැනට රෝගීන්

99

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.