ලෝක සෞඛ්‍ය සංවිධානයට බ්‍රසීලය අනතුරු අගවයි

Jair Bolsonaro during a demonstration in front of Planalto Palace in Brasilia on May 31.

තම රට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගන්නා බවට බ්‍රසීළ ජනාධිපතිවරයා අනතුරු අඟවනවා.
ඒ තම රට තුල සෑම මිනිත්තුවකම කොරෝනා මරණයක් සිදුවන බවට චෝදනා කරමිනුයි.
ඊට නිසි පිළියම් යොදමින් සහාය ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අසමත්ව ඇති බවටද බොල්සනාරෝ චෝදනා කරනවා.
කෙසේ වෙතත් බ්‍රසීලයේ කොරෝනා මරදන රෙගුලාසි ලිහිල් කිරීමට ජනාධිපතිවරයා පියවර ගැනීමෙන් පසු එරට වසංගත තත්ත්වය උග්‍රවූ බවටයි චෝදනා එල්ලවන්නේ.

5811

ආසාදිතයන්

3457

සුවය ලැබූ

2341

දැනට රෝගීන්

13

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.