අද ආසාදිතයන් 13ක් / මුළු ගණන 1814 යි

අද දිනය තුල මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 13 දෙනකු වාර්තාවී තිබෙනවා.
ඒ ඒ නාවික හමුදා සාමාජිකයන් 9ක් රුසියාවේ සිට පැමිණි ලාංකිකයන් 3ක් හා කුවේට් සිට පැමිණි ලාංකිකයකුද ඇතුළුවයි.

මේ සමග ලංකාවෙන් වාර්තාවන ආසාදිතයන් ගණන 1814 ක් බවටයි පත්ව ඇත්තේ.

 

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

16

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.