මනාප අංක සහිත ගැසට් නිවේදනය මුද්‍රණ දෙපාර්තමේන්තුවට

ඉදිරි මහ මැතිවරණයට අදාළ මනාප අංක සහිත ගැසට් නිවේදනය මුද්‍රණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.

රජයේ මුද්‍රණාලයේ අධිපති ගංගානි කල්පනී ලියනගේ මහත්මිය පැවසුවේ, අදාළ ගැසට් නිවේදනය මුද්‍රණ කටයුතු සඳහා සුදානම් කරමින් ඇති බවයි.

අද දවස තුළ ගැසට් නිවේදනය මුද්‍රණයට පියවර ගන්නා බව ද ඇය ප්‍රකාශ කළා.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.