කොලඹ විරෝධතා කරන්න ගිය පෙරටුගාමීන් ඇතුළු 23ක් අත්අඩංගුවට

කොළඹ, කොල්ලුපිටියේ හා ලිප්ටන් වටරවුමේ විරෝධතා පැවැත්වීමට සූදානම් වූ පිරිසක් පොලීසිය අත්අඩංගුව ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් ඇතුළු 23 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි.

10424

ආසාදිතයන්

4282

සුවය ලැබූ

6123

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.