අපේක්ෂකයන්ගේ මනාප අංක නිකුත් කරයි

මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා ඉදිරි මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයින්ගේ මනාප අංක ගැසට් කර තිබෙනවා.

 මැතිවරණ කොමිසමේ දැනුම්දීම මත මේ පිළිබඳ ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය විසින් අද ප්‍රකාශයට පත් කළා.
මේ සියළුම දිස්ත්‍රික්කවල අපේක්ෂකයන්ට හිමි මනාප අංක සහිත ලේඛනයයි.

https://drive.google.com/file/d/1MUhtQKxRL0Jx_Rlx5S1bE-V9YK9x2AJz/view

 

 

 

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.