මහ ජන්දය අගෝස්තු පස්වනදා

2020 පාර්ලිමේන්තු මැතිවරණය ලබන අගොස්තු 05 වැනිදා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් කොමිසම රැස්වී ඒකමතිව ගත් මෙම තීරණය නිවේදනය කළා.

සභාපතිවරයා පැවසුවේ, කොමිසමේ සාමාජිකයින්ගේ අත්සනින් යුතු ගැසට් නිවේදනය මේ වනවිට රජයේ මුද්‍රණාලය වෙත යොමු කළ බවයි.

 

7521

ආසාදිතයන්

3714

සුවය ලැබූ

3792

දැනට රෝගීන්

15

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.