උපකාරක පන්ති සීමාවන්ට යටත්ව ඇරඹීමට අවසර

සීමාවන් කිහිපයකට යටත්ව ලබන 15 වනදා සිට උපකාරක පන්ති යළි ආරම්භ කිරීමට රජය අවසර ලබා දී තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, පන්තියක් සඳහා සහභාගි කරවා ගත හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 100කට සීමා විය යුතු බවයි.

අදාළ උපකාරක පන්තිය පවත්වන ස්ථානයේ ඉඩ ප්‍රමාණය අනුව සමාජ දුරස්ථභාවය තබා ගනිමින් පන්තිය පැවැත්විය යුතු වනවා.

9205

ආසාදිතයන්

4075

සුවය ලැබූ

5111

දැනට රෝගීන්

19

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.