ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනා ලබන 25 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

මෙම අපරාධය සම්බන්ධයෙන් මිරිහාන ප්‍රදේශයේ ලීසිං ආයතනයක සේවය කරන ලද සැකකරුවන් 8 දෙනෙකු අයුතු ජනරාශිය හා පුද්ගලයෙකුට පහර දී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මිරිහාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

8413

ආසාදිතයන්

3933

සුවය ලැබූ

4464

දැනට රෝගීන්

17

මරණ

බෙදා හරින්න :

Leave a Reply

Your email address will not be published.